ජනපති නියෝගයෙන් වී පොහොර සහනාධාරය රු.15,000 සිට රු.25,000 දක්වා ඉහළ දමයි

වහාම ක්‍රියාත්මක වන පරිදි මහ කන්නයේ වී ගොවීන් සඳහා ලබාදෙන පොහොර සහනාධාරය හෙක්ටයාරයකට රු. 15,000 සිට රු. 25,000 දක්වා ඉහළ නංවන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් ලබාදී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *