QR නැතිව තෙල් ගැසූ බණ්ඩා­ර­ගම පිර­වුම්හලක් අත්හිටුවන්න තෙල් සංස්ථාව තීරණය කරයි

QR කේත­යට අනුව ඉන්ධන නිකුත් නොකළ බණ්ඩා­ර­ගම නග­රයේ ඉන්ධන පිර­වු­ම්හ­ලක් අත්හි­ටු­වී­මට තෙල් සංස්ථා බල­ධා­රීහු ඊයේ (7) පිය­වර ගෙන තිබිණි. ඒ අනුව පාරි­භෝ­ගි­ක­යන්ට ඉන්ධන නිකුත් කිරීම අත්හි­ටුවා දැමී­මට පිය­වර ගෙන තිබූ අතර පෝලී­ම්වල රැඳී සිටි පාරි­භෝ­ගි­ක­යන් රැසක් මේ හේතු­වෙන් අප­හ­සු­තා­වට පත් විණි. මේ පිළි­බඳ ඉන්ධන හලේ සේව­ක­ය­න්ගෙන් විම­සී­මේදී පැව­සුවේ දිනය පුරාම කිව් ආර් කේතය නිසි පරිදි ක්‍රියා­ත්මක නොවූ බවත් ඒ හේතු­වෙන් පැමි­ණෙන පරිදි පාරි­භෝ­ගි­ක­යන් වෙත ඉන්ධන නිකුත් කළ බවත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *