ආර් සම්බන්ධන් අභාවප්‍රාප්ත වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්පන්දන් මහතා අභාවප්‍රාප්ත  වී තිබේ.

ඒ වනවිට ඒ මහතා 91 වැනි වියේ පසුවිය.

ඔහු ද්‍රවිඩ ජාතික සන්ධානය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කළේය.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අභාවප්‍රාප්ත වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *