ගිවිසුමක් අත්සන් තබමින් රාජිත ජනපති සමග එක් වෙයි


පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය පළ කර තිබෙනවා.

හිටපු අමාත්‍ය වරයා අද (13) පස්වරුවේ කොළඹ ගංගාරාම විහාරස්ථානයේදී ආගමික වතාවත් ඉටුකිරිමෙන් පසු මෙම තීරණය ගෙන තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *