සජිත් සහ රනිල් එක් වෙන්න සාකච්ඡා ආරම්භ කරන්න අනුමැතිය හිමි වෙයි

එක්සත් ජාතික පක්ෂය සමග එකතු වීමට අදාළ සාකච්ඡා නිල වශයෙන් පවත්වාගෙන යාමට, පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාරගේ මූලිකත්වයෙන් යුතු පංච පුද්ගල කමිටුවක් පිහිටුවීමට සහ සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව අදාළ මූලික වටයේ සාකච්ඡා ලබන සතියේ සිට ආරම්භ කරන බවයි රංජිත් මද්දුම බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *