අප්‍රේල්වල වැටෙනවා කියලා රනිල් මට කිව්වේ දෙසැම්බර්වල – හරීන් ප්‍රනාන්දු

රටේ ඇති විය හැකි දේශපාලන පෙරළි සහ තීරණාත්මක අවස්ථා පිළිබඳව රනිල් වික්‍රමසිංහ මහතා මාස කිහිපයකට පෙර සිටම දැනුවත්ව සිටි බව ඔහු පවසයි. “අප්‍රේල්වල මෙහෙම දෙයක් වෙනවා කියලා එතුමා මට කිව්වේ දෙසැම්බර් මාසයේදී” යැයි හරීන් ප්‍රනාන්දු මහතා මෙහිදී අනාවරණය කළේය.

රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉගැන්වීම් රටාව පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, “හොඳ ශිෂ්‍යයන්ට ගුරුතුමා උගන්වන්නේ එහෙමයි” යනුවෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *