රංජිත් මද්දුමබණ්ඩාරගේ බාප්පා ධර්මදාස බණ්ඩත් ජනාධිපති අරමුදලෙන් ලක්ෂ 10ක් අරන්

තමන් පසුගිය දා හෙළි දරව් කළ, ජනාධිපති අරමුදලෙන් මුදල් ලබා ගත් හිටපු දේශපාලනඥයන්ගේ ලයිස්තුවේ නම් සදහන් වූ ධර්මදාස බණ්ඩා යනු සමගි ජන බලවේගයේ මහ ලේකම් රන්ජිත මද්දුම බණ්ඩාර මහතාගේ බාප්පා කෙනෙකු බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *