මේ ජාතික අසූචි බලවේගය පරාජය කරන්න සූදානම් – සුගීෂ්වර බණ්ඩාර කියයි

මේ ආණ්ඩුව පරාජය කිරීම තමයි මේ මොහොතේ විපක්ෂයේ කාර්යභාරය. ඒකට අපි අපේ පුළුල් දායකත්වය ලබා දෙනවා” යනුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුගීශ්වර බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.

වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ “මැතිවරණයක් තිබ්බොත් සියලු දෙනා එක මිටට ඇවිත්” වත්මන් ආණ්ඩුව පරාජය කිරීමට කටයුතු කළ යුතු බවයි.

ජාතික ජන බලවේගය ආණ්ඩුව දැඩි ලෙස විවේචනය කළ සුගීශ්වර බණ්ඩාර මහතා, “මේ ජාතික අසූචි බලවේගය පරාජය කරන්න අපි සූදානම්” යනුවෙන් ද සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *