වැඩි මිලට සහල් විකිණූ 50කට නඩු පවරයි

පාලන මිල ඉක්මවා සහල් අලෙවි කළ වෙළෙඳසැල් 50කට එරෙහිව ඊයේ (10) දිනයේ නඩු පැවරීමට පියවර ගත් බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

එහි අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා සඳහන් කළේ, පාලන මිල ඉක්මවා සහල් අලෙවි කරන හා තොග සඟවා ගන්නා පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අද(11)සිට තවත් පුළුල් කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *