පාලන මිලට හාල් දෙන්න ජනපතිගේ තීන්දුවට එකග වීම හැර වෙන කරන්න දෙයක් නෑ – ඩඩ්ලි සිරිසේන

පාලන මිලට සහල් නිකුත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නිකුත් කල ගැසට් නිවේදනයට එකග වීම හැර වෙන කරන්නට දෙයක් නොමැති බව මහා පරිමාණ සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා කියා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *