නියෝජ්‍ය කතානායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ලබා දෙන ඉන්ධන දීමනාවත් ඉවත් කර ගනියි

නියෝජ්‍ය කතානායක වෛද්‍ය  රිස්වි සාලි  මහතාද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් ලැබෙන ඉන්ධන දීමනාව අවශ්‍ය නොවන බව  එහි මූල්‍ය අංශයට ලිඛිතව දැනුම්දී ඇත.

අගමැතිනිය ඇතුළු ඇමතිවරුන් නියෝජ්‍ය ඇමතිවරුන්  48 දෙනකු පාර්ලිමේන්තුවෙන් ලැබෙන ඉන්ධන දීමනාව මීට පෙර ප්‍රතික්ෂේප කර තිබිණ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *