බලශක්ති අර්බුදය විසඳන්න රුසියානු සහය – රජයේ ආරාධනයෙන් රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා මේ සතියේ දිවයිනට

මෙරට පවතින උග්‍ර බලශක්ති අර්බුදයට විසඳුම් සෙවීම සඳහා වන රජයේ වැඩපිළිවෙළ යටතේ, රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය රෝමන් මාර්ෂවින් (Roman Marshavin) මහතා ඇතුළු විශේෂ දූත පිරිසක් මේ සතියේ දිවයිනට පැමිණීමට නියමිතය.

ශ්‍රී ලංකා රජය විසින් කරන ලද නිල ආරාධනයකට අනුව සිදුවන මෙම සංචාරය, මෙරට බලශක්ති ක්ෂේත්‍රයේ ඉදිරි ගමනට ඉතා තීරණාත්මක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *