·
පසුගිය මාසෙ (දවස් 30) තුළ Facebook Advertising සඳහා වැඩිම මුදලක් වියදම් කළ Pages
01) Join Ranil – රු. 2433000.00 +
02) Wijayadasa Rajapakshe – රු. 1103000.00 +
03) UNP Volunteers – රු. 940000.00 +
මාත් Fb post එකක් දැකල ගිහින් මේ හොයල බැලුවේ .. කතාව ඇත්ත වගේ !
මේව Facebook Ads Library Report එකෙන් කාටත් ගිහින් බලන්න පුලුවන !