මෙච්චර කල් අඩුවෙන් කාපු සතොස බිත්තරයත් ආණ්ඩුව වැඩි කරයි

සතොස හරහා අලෙවි කරන ආනයනික ඉන්දීය බිත්තරයක මිල හෙට සිට රුපියල් 43ක් දක්වා ඉහළ නංවන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *