සජබ මන්ත්‍ර්‍රී වේලුකුමාර් ජනපති රනිල්ට සහාය පල කරයි


සමගි ජන බලවේග මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වේලු කුමාර් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට තීරණය කර තිබෙනවා.

නාම යෝජනා භාරදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිටත්ව යාමට සුළු වේලාවකට පෙරයි  ෆ්ලවර් රෝඩ් හි පිහිටි කාර්යාලයට පැමිණි මන්ත්‍රීවරයා තමන්ගේ සහාය ජනාධිපතිතුමාට ලබාදී ඇත්තේ. බවට වන සුබ ආරංචිය ලබා දුන්නේය.

සමගි ජන බලවේගයේ වතුකරය නියෝජනය කරන ප්‍රභල මන්ත්‍රී වරයෙක් වන වේලු කුමාර් මහතා 2015 අගෝස්තු මාසයේ පැවති මහ මැතිවරණයෙන් ජයගෙන පළමුවරට පාර්ලිමේන්තුවට පිවිසියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *