ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ නොහැකි බව රනිල් වික්‍රමසිංහ මහතා තේරුම් ගෙන ඇති බව දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා පැවසීය.
ජනාධිපතිවරයාගේ ඉලක්කය වී ඇත්තේ 2029 ජනාධිපතිවරණය බවද ඒ මහතා සදහන් කළේය.
ජනාධිපතිවරයා හමුවීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.