දීර්ඝ නිවාඩුවක් ගතකරන්න හොදම රටවල් 100 අතරෙන් ලංකාවට හතරවන තැන හිමි වෙයි

දීර්ඝ නිවාඩුවක් ගත කිරීම සදහා ලෝකයේ වඩාත්ම සුදුසු රටවල් සියය අතරෙන් ලංකාව හතර වන ස්ථානයට පත්වන බව Ubuy India පවසයි. 

නවාතැන් සහ ආහාරපාන සදහා යන වියදම සාපේක්ෂව දැරිය හැකි මට්ටමක පැවතීම, සංස්කෘතික පොහොසත්කම, ආරක්ෂාව සහ ගමනාගමන පහසුකම් ආදිය සැලකිල්ලට ගනිමින් මෙම ශ්‍රේණිගත කිරීම සිදු කර තිබේ. 

ශ්‍රේණිගතකිරීම් වල අංක එකට වියට්නාමය පත්ව තිබේ. දෙවන ස්ථානය ගෙන තිබෙන්නේ ඉන්දියාවයි. තුන්වන ස්ථානය ජපානයට හිමිවන අතර ලංකාව සිව්වන ස්ථානයට පත්ව තිබේ. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *