රට තුළ විවාහ සහ දරු උපත් සංඛ්‍යාව නොසිතන වේගයකින් පහළට යයි

රට තුළ විවාහ වීමේ ප්‍රතිශතය හා දරු උපත් ප්‍රතිශතය ක්‍රමයෙන් අඩුවෙමින් ඇතැයි කොළඹ විශ්වවිද්‍යාලයේ ප්‍රජා විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්ය ඉන්ද්‍රලාල් ද සිල්වා පවසනවා.

නවතම සමීක්ෂණයක දත්ත ප්‍රකාශයට පත්කරමින් මහාචාර්යවරයා සඳහන් කළේ නව දරු උපත් සංඛ්‍යාව ලක්ෂයකින් පමණ අඩුවී ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *