ලංකාවේ අල්ලස,දූෂණය වැඩිම ආයතනය බවට ශ්‍රි ලංකා පොලිසිය පත් වෙයි

රටේ අල්ලස දූෂනය වැඩියෙන්ම සිදුවන ආයතනය ලෙස ශ්‍රි ලංකා පොලිසිය හදුනාගෙන ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්යවරුන් දෙදෙනෙකු කල සමීක්ෂණයකින් තොරතුරු අනාවරණය වී තිබේ.

එම සමීක්ෂණයට අනූව පාර්ලිමේන්තුව සහ පුංචි ආණ්ඩු මන්ත්‍රීන්ද ඉදිරියෙන්ම සිටි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *