ලංකා ඉතිහාසයේ පළමුවරට කොටස් වෙළදපොල ඒකක 15,000 ඉක්මවා යයි

මෙරට ප්‍රාග්ධන වෙළෙඳපොළ ඉතිහාසයේ නවතම සංධිස්ථානයක් සනිටුහන් කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 15,000 සීමාව අද (24) දින පෙරවරු 10.24 ට පමණ අභිබවා ගියේය.

මේ අතර අද පෙරවරු 11.15 පමණ වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 212කින් ඉහළ ගොස් ඒකක 15,022.77 සීමාවට පැමිණ තිබුණු අතර රු. බිලියන 3.84 ඉක්මවූ පිරිවැටුමක් ඒ වන විට වාර්තා වී තිබුණි.

CSE 23.12.2024 AA Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *