ඉන්ධන මිල පහල දැමීම සඳහා සූදානමක් ඇති බව වාර්තා වෙයි.
මාසික මිල සංශෝධනය අද දිනට යෙදී තිබේ.
එහිදී මෙම මිල සම්බන්ධ පියවර ගැනීමට නියමිතය.
කෙසේ වෙතත් විශාල මිලකින් මෙවර ඉන්ධන මිල සංශෝධනයක් සිදු නොකරනු ඇති බවද වාර්තා වේ.
ඒ ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල සැලකිය යුතු වෙනසක් ගත වූ මාසයක කාලය ඇතුළත සිදු නොවීම හා විනිමය අනුපාතද සැලකිය යුතු වෙනසක් සිදු නොවීම මතයි.