පෝලිම් අවසන් කරමින් ඔන්ලයින් පාස්පොර්ට් ගන්න ක්‍රමය අරඹයි – 06 වනදා සිට ක්‍රියාත්මකයි


විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට දිනයක් එළඹෙන 06 වැනිදා සිට වෙන් කරවා ගත හැකි බව වැඩ බලන ආගමන විගමන පාලක නිලූෂා බාලසූරිය පවසනවා.

ඒ අනුව, ආගමන – විගමන දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවිය හරහා මාර්ගගත ක්‍රමය ඔස්සේ මෙසේ දිනයක් වෙන්කරවා ගත හැකි බවයි අද (04) පැවති මාධ්‍ය හමුවේදී ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *