පොලිසියෙන් කරදරනම් කියන්න පොලිසියෙන්ම අංකයක් දෙයි

නාගරික රථවාහන කොට්ඨාසය තුළදී පොලිස් නිලධාරීන්ගෙන් හිරිහැර සිදුවන්නේනම් ඒ පිළිබඳව පැමිණිලි කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව නාගරික රථවාහන කොට්ඨාසය පවසයි.

ඒ අනුව 0112433333 දුරකථන අංකයට දැනුම් දිය හැකිය.

නාගරික රථවාහන කොට්ඨාසය සඳහා පිටකොටුව,කොටුව ,මරදාන ඇතුළු පොලිස් ස්ථාන 53ක් අයත් වෙයි.

වත්තල ප්‍රදේශයේදී ඩිපර් රථයක රෝදයේ සුළං ඉවත් කර පොලිස් නිලධාරියෙකු පිළිබඳව වාර්තාවීමත් සමඟයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *