ලංකාවේ තීරණාත්මක ජනාධිපතිවරණයට තව පැය 96 යි

මෙරට ඉතිහාසයේ අපේක්ෂකයින් තිදෙනෙක් කරට කර සටන් වදිනි ලංකාවේ තීරණාත්මක ජනාධිපතිවරණයට තව පැය 96 ක කාලයක් පමණයි ඉතිරිව තිබේ.
සියළුම අපේක්ෂකයින්ගේ අවසන් ජන රැලි හෙට දිනයේදී පැවැත්වීමට සියළුම කටයුතු යොදා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *