ටිකට් කඩපු යුගය අවසන් – දුම්රිය ටිකට් සහ බස් ටිකට් විද්‍යුත් ක්‍ර්‍රමයට දෙයි

මෙම වසර අවසන් වීමට පෙර දුම්රිය ඇතුලු පොදු ප්‍රවාහන සේවා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම සඳහා විද්‍යුත් ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ගංගනාත් රූබසිංහ මහතා පැවසීය.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (08) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ලේකම්වරයා මේ බව කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *