Latest News Srilanka
පසුගිය සතියට සාපේක්ෂව අද (25) වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව අද එහි ගැණුම් මිල සටහන් වූයේ 286. 70ක් ලෙසයි.
එමෙන්ම ඩොලරයේ විකුණුම් මිල අද දිනයේ සටහන් වූයේ 294.20ක් ලෙසයි.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website
Save my name, email, and website in this browser for the next time I comment.