ඩොලරය දුර්වල කරමින් ශ්‍රි ලංකා රුපියල තවත් ශක්තිමත් වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (31) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් තිබේ .

ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 288.32ක් ලෙස සටහන් වුණි

එහි විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 297.01ක් ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *