මේ සීත සෘතුවේ උණුසුම්ම ගමනාන්තය ලංකාවේ දකුණු වෙරළ තීරය බව ජාත්‍යන්තර වෝග් සගරාව පවසයි.
වෝග් සගරාවට Waves to Wildlife, Tea to Tranquility: Sri Lanka’s South Coast Is This Winter’s Hottest Destination නමින් Christine Chitnis විසින් සපයා ඇති ලිපියකින් ඈ සංචාරකයන්ට ලංකාවේ දකුණු වෙරළ තීරයේ අපූරුවත්වය මොනවට ගෙනහැරපායි.
Christine Chitnis විසින් සපයා ඇති ලිපියට ඈ ලංකාවේ සුන්දරත්වය විදහා දක්වන අපූරු ඡායාරූප පෙළක්ද පලකර තිබේ. සැබැවින්ම ඈ ලේඛිකාවකට අමතරව ඡායාරූප ශිල්පිනියකි.