රට තාමත් බංකොලොත් – හිටපු මන්ත්‍රී පාඨලී චම්පික කියයි


රට තවමත් බංකොළොත්භාවයේ පවතින බව එක්සත් ජනරජ පෙරමුණේ නායක හිටපු  අමාත්‍ය මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා.

ඔහු මේ බව සඳහන්කර සිටියේ ඊයේ (23) සලකුණ වැඩසටහනට සහභාගී වෙමින්.

එහිදී හිටපු අමාත්‍යවරයා සඳහන්කර සිටියේ ශ්‍රී ලංකාව ලබා ගත් ණය තවමත් ගෙවා නොමැති බවත් අදාළ රේටින් ආයතන ශ්‍රී ලංකාවට ණය ගෙවීමට හැකි බවට සංඥාවක් ලබා දී ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *