සේවකයෙක් අතරුදහන් වුණා කියා දුම්රිය අංගන සේවකයින් වර්ජනයක් අරඹයි


දෙමටගොඩ දුම්රිය අංගනයේ සේවකයෙකුගේ අතුරුදන්වීමක් හේතුවෙන් සෙසු සේවකයින් අද (06) දිනයේ සේවයෙන් ඉවත් වී තිබෙනවා.

දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ ඒ හේතුවෙන් යම් යම් දුම්රිය අවලංගු කිරීම් සහ අදාළ සේවාවන් ප්‍රමාද වීම් සිදුවිය හැකි බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *