මෙරට එළවළු මිලත් පහළ යයි


පෑලියගොඩ එළවළු මිල ඊයේ (13) වනවිට අඩුවී ඇති බව වාර්තා වෙනවා.

වැඩි වශයෙන් එළවළු ලැබීම නිසා මෙසේ මිල ගණන් අඩු වී තිබෙන බව සඳහන්.

ඒ අනුව, කැරට් තොග කිලෝවක මිල රුපියල් 200ක් වන අතර, බෝංචි මිල රුපියල් 150ක් වන බවයි සඳහන් වන්නේ.

එමෙන්ම, අමු මිරිස් කිලෝවක මිල රුපියල් 150ක් ද ලීක්ස් කිලෝවක මිල රුපියල් 180ක් ද වනවා.

ඒ අනුව තවත් එළවළු කිහිපයක කිලෝවක මිල ගණන් පහහින්,

මාළු මිරිස් රුපියල් 450

ගෝවා රුපියල් 200

තක්කාලි රුපියල් 150

කරවිල රුපියල් 200

රාබු රුපියල් 70

බණ්ඩක්කා රුපියල් 120

වට්ටක්කා රුපියල් 60

Leave a Reply

Your email address will not be published. Required fields are marked *