රණවිරුවන්ට පීඩා කිරිම ගැන පොහොට්ටුවෙන් මහා නායක හිමිවරුන්ට ලිපියක්

“රණවිරුවන් පීඩාවට පත්කිරීම පිළිබඳව වන සැලකර සිටීමයි” යන ශීර්ෂය යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රි සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක ස්වාමීන් වහන්සේට සහ අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රි පඤ්ඤානන්ද ඤාණරතනාභිධාන මහානායක ස්වාමින්වහන්සේට ලිපියක් යොමු කර තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතාගේ අත්සනින් යුතුව මෙම ලිපි නිකුත් කර ඇත.

image 4 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *