සිරකරුවන් සීයක් ඉස්සරහ SM රංජිත්ට ජම්පරය අන්දවයි – බන්ධනාගාරයේ බතුත් කන්න වෙයි

හිටපු උතුරුමැද පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වූ එස්.එම් රංජිත්ට ජම්පරය අන්දවා සිරකරුවන් 100ක් පමණ රැදී සිටින වැලිකඩ බන්ධනාගාරයේ K වාට්ටුවේ රැදවීමට පියවර ගෙන තිබේ.

මේ අතර ඔහු සමග සිර දඩුවම් නියමවූ පෞද්ගලික ලේකම්වරියව කාන්තා බන්ධනාගාරය වෙත යොමු කර තිබේ.

විශේෂයෙන්ම ඔවුන්ට අනෙකුත් රැදවියන් හා සමානව නිතීය ක්‍රියාත්මක වන අතර බන්ධනාගාරයේ බත් ස ආහාරයට ගැනීමට සිදු වනු ඇත.

සිය ඥාතීන් හමුවීමට ද අවස්තාව ලබා දෙන්නේ මසකට එක් වරක් පමණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *