දකුණු කොරියාව සිවිල් පාලනය ඉවත් කර යුධ නිතීය පනවයි

දකුණු කොරියානු ජනාධිපතිවරයා විසින් එරට ට යුද නීතිය පනවා ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

දකුණු කොරියානු ජනාධිපති Yoon Suk Yeol හදිසි යුද නීතිය පනවමින් පවසා ඇත්තේ උතුරු කොරියානු කොමියුනිස්ට් බළකාවලින් රට ආරක්ෂා කරගැනීමට රාජ්‍ය විරෝධීන් විනාශ කිරීමට එම තීරණය ගන්නා බවයි.

දකුණු කොරියා ජනපතිවරයාගේ එම තීරණයට එරට විපක්ෂයෙන් මෙන්ම ඔහුගේ පක්ෂයෙන්ද විරෝධයතා මතුවී ඇති බව සඳහන් ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *