ලබන වසරේ ආයෝජන කලාප 05ක් ඉදිකරන්න ජනපති අනුර සූදානම් වෙයි

නව ආයෝජන කලාප 05ක් ඉදි කිරීම සදහා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අවධානය යොමුව තිබේ.

මේ බව අද අනාවරණය වූයේ ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලය සමග පැවැත්වූ සාකච්ඡාවලින් පසුවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *