ලංකාව ගොඩ දාන්න විදෙස්ගත ශ්‍ර්‍රි ලාංකිකයෝ අන්තිම මාස 6ට ඩොලර් බිලියන 3.1 ක් එවයි

වසරේ මුල් මාස හය තුළ විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් විසින් මෙරටට එවා ප්‍රේෂණවල වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 3.14 කි.

පසුගිය වසරේ අදාල කාල පරිච්ඡේදය හා සසදා බැලීමේ දී එය 11.4% ක වර්ධනයකි.

මේ වසරේ ජූනි මාසයේ දී ඇමරිකානු ඩොලර් මිලියන 519.6 ක මුදලක් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් රටට එවා තිබේ.

පසුගිය වසරේ ජූනි මාසයේ විදෙස්ගත ශ්‍රමිකයන් එවා ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 475.7 කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *