ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමට ජාත්‍යන්තර මැදිහත්වීමක් අවශ්‍යයි – විපක්ෂයේ නායකයින්ගෙන් ජාත්‍යන්තරයට ඒකාබද්ධ ලිපියක්

ශ්‍රී ලංකාව තුළ වර්ධනය වෙමින් පවතින ප්‍රචණ්ඩත්වය, නීතිය ක්‍රියාත්මක කරන ආයතන දේශපාලනීකරණය වීම සහ අධිකරණයේ ස්වාධීනත්වයට එල්ල වී ඇති තර්ජන පිළිබඳව කරුණු දක්වමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයින් පිරිසක් ජාත්‍යන්තර නීතිමය ආයතන වෙත ඒකාබද්ධ අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, රනිල් වික්‍රමසිංහ, නාමල් රාජපක්ෂ, ජීවන් තොණ්ඩමන්, නිමල් සිරිපාල ද සිල්වා, මනෝ ගනේෂන් සහ දිලිත් ජයවීර යන මහත්වරුන් ඇතුළු දේශපාලන නායකයින් රැසකගේ අත්සනින් යුතුව මෙම ලිපිය යොමු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *