ශ්‍ර්‍රි ලංකන් ගුවන් සේවය 45 වන වසර සැප්තැම්බර් 1 වනදා සමරයි

Boeing 707 මාදිලියේ ගුවන් යානා දෙකක් සමඟින් 1979 සැප්තැම්බර් 1 වැනිදා ආරම්භය සනිටුහන් කළ ශ්‍රීලංකන් ගුවන් සේවය මෙම වසරේ සැප්තැම්බර් 1 වැනිදා 45 වැනි වියට පා තබයි. කලාපයේ පුරෝගාමියෙකු ලෙස ශ්‍රීලංකන් ගුවන් සේවය සෑම විටම ශ්‍රී ලාංකීය ආගන්තුක සත්කාරකත්වය ලොව පුරා රැගෙනයාම සඳහා නිරන්තරයෙන්ම ප්‍රමුඛත්වය දී ඇත. අද වන විට ශ්‍රීලංකන් ගුවන් සේවය දකුණු ආසියාවේ ප්‍රමුඛතම ජාත්‍යන්තර ගුවන් සේවය ඇගයුම් ලබමින් අභියෝග ජයගනිමින් අඛණ්ඩව ඉදිරියට පැමිණෙමින් සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *