ඩයලොග් සහ මොබිටෙල් අභිබවා ස්ටාර්ලින්ක් ගන්න ඉල්ලුම වේගයෙන් ඉහළට

ඩයලොගේ සහ මොබිටෙල් ආධිපත්‍යය බිද දමමින් ස්ටාර්ලින්ක් සදහා දිගින් දිගටම ඇණුවුම් ලැබෙන බව මේ වනවිටත් තහවුරු වී තිබේ.

වාර්තාවන තොරතුරු අනූව අධික ඉල්ලුම හේතුවෙන් ස්ටාර්ලින්ක් සමාගම ඇණුවුම් ලබා දීමට ප්‍රමාද වී තිබේ.

image 4 Iri News
image 5 Iri News
image 6 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *