අධික තෙල් හා අධික පිෂ්ටය සහිත ආහාර පාසල් ආපශාලාවල විකුණන අයට දැඩි පියවර ගනියි

අධික තෙල් හා අධික පිෂ්ටය සහිත ආහාර, පාසල් ආපනශාලාවල විකිණීම තහනම් කරමින් නිකුත් කළ චක්‍රලේඛය උල්ලංඝනය කරන ආපනශාලා හිමිකරුවන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න සඳහන් කළේ එම චක්‍රලේඛයේ සඳහන් මාර්ගෝපදේශ පිළිපැදීමට සියලු පාර්ශව කටයුතු කළ යුතු බවයි. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *