සුබරු රථය දෙකට මැදින් වෙන් කළ අනතුරෙන් සිසුවෙක් මිය යයි

පැලවත්ත රාජගිරිය මාර්ගය පාර්ලිමේන්තුව අසන්නේ දී තරුණයන් සිව් දෙනකු ගමන් ගත් සුඛෝභෝගී මෝටර් රථයක් වෑන් රථයක ගැටීමෙන් පෞද්ගලික සරසවියක එක් සිසුවකු මියගොස් තවත් සිසුන් තිදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 

රථය පාලනය කර ගත නොහැකිව වෑන් රථයක ගැටි අනතුරුව ගසක ද ගැටීමෙන්  මෝටර් රථය දෙකට වෙන් වී  ඇතැයි තලංගම පොලිසිය කියයි .

මෝටර් රථය පළමුව වෑන් රථයේ ගැටි අනතුරුව කොන්ක්‍රීට් කණුවකද ගැටී ගසෙහි ගැටී ඇතැයි පොලිසිය කියයි

තලංගම  පොලිසිය පරීක්ෂණ පවත්වයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *