අල, සීනි, පරිප්පු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල තවත් පහළ දමයි


සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළ දමා තිබෙනවා.

මෙම සහනය පාරිභෝගිකයින් අද (02) දින සිට ලබා ගත හැකි බවයි වාර්තා වන්නේ.

image Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *