Latest News Srilanka
නව ජනතා පෙරමුණේ නායක, සුගීෂ්වර බණ්ඩාර මහතාව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
රජයේ ආයතන දෙකකින් වැටුප් ලබාගැනීමේ සිදුවීමකට අදාළව සිදුකරන විමර්ශනයකට අදාළව ඒ මහතාව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website
Save my name, email, and website in this browser for the next time I comment.