මාරාන්තික උපවාසයක් ඇරඹූ සුරේෂ් සලේ ජාතික රෝහලට ඇතුළත් කරයි

රැඳවුම් නියෝග මත රඳවා සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා මීට සුළු වේලාවකට පෙර කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *