සුගීෂ්වර බණ්ඩාරට ඇප ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ඔහුගේ බිරිඳ කළ ඉල්ලීම මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළ, නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර මහතාට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඇප ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් එරෙහිව ඔහුගේ බිරිඳ විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීම කොළඹ මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *