“මහ බැංකුවේ සිදුවීම අහඹුවක් නොවේ. හොරකමක්” යනුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේය.
මහ බැංකුවේ සිදුව ඇති මෑත සිදුවීම සම්බන්ධයෙන් වගකීම භාරගනිමින් මුදල් අමාත්‍යවරයා වහාම සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි.
“මුදල් ඇමති වහා ඉල්ලා අස් විය යුතුයි” යනුවෙන් ඔහු එහිදී දැඩිව අවධාරණය කළේය.