තෙල් සංස්ථාවෙන් ගලවා ඉවත් කර තිබූ තෙල් පිරිපහදුවෙන් ඩොලර් මිලියන 315ක ලාභයක් ලැබූ බව තෙල් සංස්ථාව කියා සිටී.
රජය බලයට පැමිණි පසු කැබිනට් අනුමැතියකින් නැවත පිරිපහදුව තෙල් සංස්ථාවට පවරා ගත් තෙල් සංස්ථාවේ සභාපතිවරයා කියා සිටී.
එම තෙල් පිරිපහදුව මේ වනවිට මුල් මාස 06 තුළ ඩොලර් මිලියන 315ක ලාභයක් ලබා දී ඇති බවත් එම ලාභය හේතුවෙන් තෙල් මිල පාලනය කිරිමට හැකි වූ බවයි සභාපතිවරයා කියා සිටින්නේ..