ජනතාවට කන්න 2021 ගෙනා විෂ සැමන් තොගයක් ආපසු හරවා යවයි

මෙරටට ආනයනය කළ විෂ සහිත සැමන් තොගයක් ප්‍රතිඅපනයනය කළ බව පරිසර, වනජීවී, වන සම්පත්, ජල සම්පාදන, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය පවසයි.

අදාළ සැමන් කන්ටේනර් 5 ආනයනය කර ඇත්තේ, 2021 වසරේදීයි.

ඉන් සත්ත්ව ආහාර සෑදීම සඳහා අනුමැතිය දීම ප්‍රතික්ෂේප කළ බව අමාත්‍යාංශ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සඳහන් කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *