රටට ‘වැඩක් කර ඇත්තේ’ එක්සත් ජාතික පක්ෂය පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසනවා.
අනුර කුමාර දිසානායක වත්මන් රජයේ ජනාධිපතිවරයා වශයෙන් සිටින බව සැබෑ නමුත්, ඔහුගේ කණ්ඩායම මීට වඩා ප්‍රායෝගිකව කටයුතු කළ යුතු බවයි අද (29) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.