බන්ධනාගාරගත නොකර එළියේ තබා අහන්න පුළුවන් නඩුත් තියෙනවා – තිස්ස අත්තනායක


බන්ධනාගාරගත නොකර එළියේ තබා විභාග කළ හැකි නඩු සම්බන්ධයෙන් පවා, පොලීසිය විසින් සෑම සැකකරුවෙක්ම බන්ධනාගාරගත කරන ලෙස (රිමාන්ඩ් බාරයට පත් කරන ලෙස) අධිකරණයෙන් ඉල්ලා සිටීමේ ප්‍රවණතාවක් පවතින බව තිස්ස අත්තනායක මහතා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *